(සුජිත් හේවාජුලිගේ )

පාසල් විභාග පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ සංග්‍රහයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් වන්නේ  හදිසි අවස්ථාවන්හිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේදී  අනුගමනය කළ යුතු උපදෙස්ය.

විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත.

මාර්ගෝපදේශ මාලාව