(නිමල කොඩිතුවක්කු)
පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී බස් රථ ධාවනයේදී සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් එකවර ධාවනය කිරීම සඳහා හෙට (07) සිට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
සියලුම ඩිපෝ කළමනාකරුවන්ට සහ ප්‍රවාහන අධිකාරීවලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd