
(යොහාන් භාසුර)
මිනිස් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් බිලිගත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින 1000 ක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ නම් සංවිධානයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පස්වරුවේ පැවැත්වීය.
‘පාස්කු ලේ - මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’ ලෙස බැනර් ප්‍රදර්ශනය කරමින් ‘අලුත් පියාපත්’ සංවිධානයේ සාමාජිකයෝ විරෝධතාවයේ නිතරව පසුව විහාරමහාදේවී උද්‍යානය ඉදිරි පිට පහන් දැල්වූහ.
එම පිරිස පසුව විවිධ සටහන් තැබූ ආලෝකයක් සහිත බැලුන් කීපයක් ගුවනට මුදාහැරියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කරවපු අය මෙච්චර මැරෙන්නේ නැතිවෙයි කියලා හිතන්න ඇති. හැබැයි වැඩේ බාරගත්ත ලොක්කා වැඩේ අනාගන්න ඇති...
සර් තමයි හොඳටම කළේ...!!!
මේ ඔක්කොම යාලුවො මල්ලී.. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලී..
මේක කරපු අය අල්ලන්න නම් චම්පික, සරත් ෆොන්සේකා වගේ කෙනෙක් ජනාධිපති වෙන්න ඕනෑ...
මොවුන් මේ කරන්නේ කාගේ ප්‍රොජෙක්ට් එකක්ද? සහරාන් බිරිඳ සහ අනිකුත් හම්බ ත්‍රස්තයෝ බෝම්බ පුපුරවාගෙන මැරිලා තිබෙන්නේ ගෝඨාභය බලයට පත් කරන්න. නවසීලන්තයේ මුසල්මානුවා එරට වැසියන්ට පිහියෙන් ඇනලා තිබෙන්නේ ගෝඨාභය බලයට පත් කරන්න. එහෙමයි කාදිනල් හිතන්නේ... ඒ නිසා ක්‍රිස්තියානි කාරයොත් හිතන්නේ එහෙමයි.