IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ මිය ගිය අයට සාධාරණය ඉල්ලයි

මීගමු පුරවැසි එකතුව කටුවාපිටිය මංසන්ධියේ සිට දේවස්ථාන අසල මංසන්ධියට පැමිණ විරෝධතාවක නියැලුණු අතර  ඒ අවට ජනතාව දැණුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදූහ.

පාස්කු දිනයේදී මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානය හා අනෙකුත් කතෝලික දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ ජනතාවට මේ වනතෙක් සාධාරණයක් ඉටුවී නොමැති හෙයින්, එම ප්‍රහාරයට සම්බන්ධවූවන් වහා අත්අඩංගුවටගෙන නීතිය හමුවට පමුණුවා, ප්‍රහාරයෙන් අසරණවූවන්ට සාධාරණයක් ඉටුකරන්නැයි ඔවුහු ඉල්ලූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

පාස්කු ප්‍රහාරයේ මිය ගිය අයට සාධාරණය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site