
(ළහිරු හර්ෂණ)
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරන විණිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතෙ භාරදෙනු ලැබීය.
පාස්කු කොමිසම දින 214 කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එහි වාර්තාව පිටු 472 කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06 කින් සමන්විතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd