(සුජිත් හේවාජූලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයනට එරෙහිව නීතිපතිවරයා කඩිනමින් නඩු පවරනු ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා පවසයි.
නීතිපතිවරයා පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ලිපිගොනු පිළිබඳව විමර්ශනය කරගෙන යන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පවත්වාගෙන යන බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කාර්යංශය ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තා ද නීතිපතිවරයාගේ විශේෂ පරීක්ෂාවට ලක් කරන බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අපරාධකාරයෝ ටික ඔක්කොම පල්ලියක් ඇතුළට දාලා මරාගෙන මැරෙන බෝම්බ කාරයෙකුත් ඇතුළට දාන්න.
මොන නීතිය යටතේද
අවුරුද්දක් ගියා කිසි දෙයක් කලේ නෑ. ඡන්දයක් එනවා කිවා විතරයි දැන් දඬුවම් දෙන්න යනවා කියල කියනවා. කාට දඬුවම් දෙයිද කියන එකත් ප්‍රශ්නයක්.