(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ලේ දේවස්ථානයක් තුළ මෑතකදී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ වල ස්වභාවය හේතුවෙන් අදාල සැකය තවදුරටත් තීවුර වන බවද ප්‍රේමදාස මහතා පැවසීය.
මස්කෙලිය පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා කීවේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක්, අද වන විට සමාජය තුළ නිර්මාණය වී ඇති බවත් ආණ්ඩුවේ සැකකටයුතු හැසිරීම සහ අදාළ පරීක්ෂණ පිළිබඳව ඇති මන්දගාමි ස්වරූපය ඒ බව මනාව ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ විශ්වාසනීය නෑ‘
Senarath Monday, 17 January 2022 04:08 PM
ඔව් ඉතින් ඔයාලා දන්නවනේ ඒ සිදූ වීම හරියටම කියලා.කවුද වැරදි කාරයෝ කියලා
Shan Monday, 17 January 2022 04:11 PM
දැන්ද තේරුනේ ?අපිට ඕක තේරිලා අවුරුදු දෙකකටත් වැඩි
කිරි පුතා Monday, 17 January 2022 04:41 PM
මෙයාලගෙ ආණ්ඩුව කාලෙනෙ වැඩේ වුණේ. කොහොමද අර නාටකය ? අර අන්තවාදීන් ටිකක් එකතුවෙලා ආටක නාටක කළේ. එහෙව් දේවල් කළ අය මෙහෙම කතා කරන්නෙ කොහොමද
SUNIL MILANO Monday, 17 January 2022 04:45 PM
පුතානොට ඉතින් කියන්න දෙයක් නැහැ ,කොහොමත් මොලේ කුරුවල් වෙලානේ ඉන්නේ
fairoos Monday, 17 January 2022 05:36 PM
දැන් වහල්ලු ඇයි උඩදාගෙන පාස්කු ප්‍රහාරය වුණේ ඔබතුමාගේ ආණ්ඩුව කාලේ කියලා කියන්නේ?
BamunuarachchiThursday, 20 January 2022 01:22 PM
හම්බයා මොනවද මේ කියන්නේ? කාදිනල් කියන්නේ සහරාන් ඇතුළු කට්ටිය බෝම්බ පුපුරවාගෙන මැරුනේ ගෝඨාභයව බලයට පත් කරන්න කියලා. හරිම බුද්ධිමත් සිතිවිල්ලක් නේද? එතකොට හම්බයින් නිදහස්ද?
BamunuarachchiThursday, 20 January 2022 01:24 PM
මට මෙයාව යුටියුබ් එකේ හම්බ වෙනවා නම් BBQ දානවා...
Bamunuarachchi Monday, 17 January 2022 05:45 PM
හොරාගේ තාත්තා පේන කියනවා.
සුද්දා Monday, 17 January 2022 06:08 PM
පාස්කු ප්‍රහාරය සිදුවූ කාලයේ තිබුණු ආණ්ඩුවේ ඔබද ඇමතිවරයෙක් ලෙස සිටියා. ඔබ ඒ කාලයේ (නො)තිබුණු විමර්ශන ගැන කටක් ඇරලා කතා කරේ නෑ. දැන් මොකද හදිසි කරුණාවක්?
දහනායක Monday, 17 January 2022 06:56 PM
ඇයි මහත්තයෝ, හැමදාම ඇඟිල්ල තර්ජනාත්මක ලෙසට ඔසවාගෙන කතාකරන්නේ..? මට නම් බලන්න අප්‍රියයි. කතාවත් ගොරහැඩි වගෙයි මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් ලෙසට කතා කරන්නකෝ..
chandima Monday, 17 January 2022 09:24 PM
ඇම ගිලලා වගේ...? ඡන්ද ටික අරන් දෙන්නම් කිව්වද?
අසංග Monday, 17 January 2022 10:38 PM
ඕක හැමෝම දන්න රහසක්නේ...
Chandima Tuesday, 18 January 2022 04:29 AM
ඔබතුමාට නෝනා ගැන විශ්වාසයක් තියෙනවද?
Raveendra Tuesday, 18 January 2022 05:22 AM
මොංගල්, මන්ද බුද්ධික වුණත් ඇත්ත කථා කරලා තියෙන්නේ... මොකද පරීක්ෂණ විශ්වාසනීයව සිද්ද වුනා නම් එකල පට්ටියේ හිටිය 226ම (පුතානෝත් ඇතුළුව) මේ මොහොත වනවිට සිටිය යුත්තේ බන්ධනාගාර වල කල්දේරම් බතේ රස බලමින්නේ... කෝ එහෙම වුණායැ... මොන කෙලිය කරලා හරි මට ඕනේ බලය ගන්න ලකුණු දාගන්න..
Saththaya Tuesday, 18 January 2022 08:42 AM
නායකත්වය ගන්න එකතුවෙලා කුමන්ත්‍රණ කරපු අයත් ඕවාට ඉන්නවා නේද?
Kamal Koyrala Tuesday, 18 January 2022 11:18 AM
ලොක්කා නිකන් අනුන්ගේ ඒවා වලින් හදන්න එපා.පාර්ලිමේන්තුවේ වත් කතා කරලා නැහැනේ.ඔයා එන්නෙත් නැහැ මලාට ,මේවා බලාගන්න අය බලා ගනී.පාඩුවේ ඉන්න
ප්‍රදීප් කුමාර Wednesday, 19 January 2022 11:27 AM
දැන් මේ පාස්කු ප්‍රහාරය සිදු වුනේ මේ කතා කරන පුද්ගලයින් රාජ්‍ය බලය දරද්දී, රටේ ආරක්ෂාව පළිබඳ වගකීම දරද්දී, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ රාජ්‍ය පාලන කාලයේදී වගකීම් පැහැර හැර බලයෙන් පහ වුණාම පරීක්ෂණ ගැන කතා කරන්නේ විලි ලැජ්ජාව කියලා එකක් නොදැනද? හිතනවා නම් නැවත බලයට පත්වෙයි කියලා එක්කෝ මොලේ අමාරුවක් ඇති... අද රටට මේ වගේ මොඩයින් අවශ්‍ය තරම් ඉන්නවා. තව වැඩිපුර අවශ්‍ය නෑ...