(අජන්ත කුමාර අගලකඩ)
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් එම ධූරයේ වැඩබැලීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කරනු ලැබ ඇත.
වැඩබලන අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම එකයි. මේ පැණි සුමනේ අර මුට්ටි දේවි...
අපරාදෙ ලියුම ගහන්න කාලෙ වැයකළේ... අන්න අරයා රෝහලෙන් පිටවෙලා ගිහින්..225ට බෙදන්න එනවද කොහේද?
එයා ලූලෙකුත් නෙමෙයි. මෙයා කණයෙකුත් නෙමෙයි.
කොරෝනා මරණ ආදාහනය විතරක් කරපු අපේ වීර මාතාවට ඉක්මන් සුවය ලැබේවා..!!!
ඒ කියන්නේ අච්චර හොඳටම වැඩ කරපු නෝනා කැපුණා.
අර සුදර්ශන පැනියට මොකද වුනේ?
දෙයියොත් ඇමතිකෙනෙක් වුණා එහෙනම්. සුමනේ පැණි බිව්වද..?
මෙයා ඵලකට ඇති වැඩක් කළාද? නැති වෙලාවට බලබල ඉන්න..
මෙයා තමයි පැණිය පෙව්වේ. මෙයා තමයි පැණි මාමා.