(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීය.
මෙම සේවා දිගුව මාර්තු 26 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මාස තුන අවසානයේ පත්වන පොලිස්පතිවරයා වින්දිතයින්ට සෙතක් ඇතිවන ආකාරයට කටයුතු කරන්න හැකියාව ඇති අයෙක් වේවා...! හොරුන්ට, මංකොල්ලකාරයින්ට, කුඩ්ඩන්ට හා කසිප්පුවන්ට ආරක්ෂාව නොදී ඉක්මණින් අල්ලාගෙන රටේ සාමය ඇතිකිරීමටත් හැකියාව ලැබේවා...!