(තරිඳු ජයවර්ධන)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට පෙර මේ ආකාරයටම පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබූ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථානමරු අත්හිටැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd