(ඉන්දිකා රාමනායක)
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විකුණන්න බලන් ඉන්න රනිල් රට ආරක්ෂා කරන කිසිම දෙයක් මේ අවුරුදු 5ට කළේ නැහැ. කරන්නෙත් නැහැ. දේශද්‍රෝහියෙක්... ශ්‍රී ලංකා බිමෙන් පිටුවහල් කළ යුතුයි.