
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම හේතුවෙන් රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනතුරු ඇඟවීමක් කළේය.
වෙළඳපොළ ප්රධාන වශයෙන් තීරණය වන්නේ විශ්වාසය මත පදනම්ව බව පවසන මන්ත්රීවරයා රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට රජයට ඇති හැකියාව පිළිබඳව වෙළඳපොළ තුළ ඇති විශ්වාසය ක්රමයෙන් දුර්වල වෙමින් පවතින බවද සඳහන් කළේය.
ඔහු මෙසේද ප්රකාශ කළේය.
අපේ රටට විතරක් නෙවෙයි යුද්ධය බලපාලා තියෙන්නේ. ට්රම්ප් ගෙ අලුත් බද්දෙන් ලංකාවට තවත් බද්දක් වදින්න ඉඩ තියෙනවා. වෙනත් රටවලට එහෙම වෙලා නෑ. ඒකට හේතුව ඔවුන් ඇමරිකාව සමග ගිවිසුම් ගත වෙලා ඉන්නවා අපි ගිවිසුම් ගත වෙනවා කිව්වට ඒක වුණේ නැහැ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් එක්ක ඔයාට ගමනක් යන්න බෑ. ආණ්ඩුවලට ගිහිල්ලා ඇමැති කමක් අරගෙන රට දියණු කරන්න. සාකච්ඡා තියන එක නතර කරලා... ඔයගොල්ලෝ නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. සමස්තයක් වශයෙන්.. ලංකාව උගුල්ලලා ගෙනිහින් වෙන කොනක තියන්න බැරිද? සජිත් එක්ක ඔයා අනාථ සාගරයේ...
අනේ මෙයාගේ අනතුරු ඇගවීම්, මේ ගොල්ලෝ දකින්නේම අනතුරු, කඩා වැටිම්, මේ අය රට කරන කාලේ හොදට කලා නම් මේ අයට බලයට එන්න ලැබෙන්නෙ නැහැනේ.
මෙයාලා ආණ්ඩු කරන කාලේ 2015 - 2019 ගත්තු ණය ඇමරිකානු ඩොලර් බිලියන 17 (පුවත් වල ගියා මට මතක විදිහට) ණය, කිසිම අර්බුදයක් නැතුව, කිසිම ස්වභාවික, අස්වාභාවික විපතක් නැතුව, නිසා තමයි 2022 දී අපේ රට බංකොලොත් වුණේ... මෙයාගෙන් ආයෙ ආර්ථික උපදෙස් ගන්න රටට පිස්සුද? මෙන්න මේ යකාව පිස්සං කොටුවට දක්කනවා ඇර...
මේ මනුස්සයා කියන ඒවා සත 5 කට ගණන් ගන්න එපා. මතකනේ, අමෙරිකාව එක්ක තිබුණු වෙළද සාකච්ඡා ගැන බිල්ලෝ මවන්න හැදුවේ. මෙයාට ලොකු හීනමානයක් තියෙනවා. හැමතිස්සේම මම පොර වෙන්න හදන්නේ...
අනතුරු අඟවන්න එපා. කඩාගෙන වැටෙන්න දෙන්න. ජෙප්පෝ කරපු දේම කරන්න.