(සුජිත් හේවාජුලිගේ)

රී බිල්ඩින්  අර මුදලේ සම්පූර්ණ වියදම් වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

මහජනතාවගේ ආධාර මත ගොඩනැගූ Rebuilding Sri Lanka  අරමුදලට රුපියල් කෝටි 1000 කට  ආසන්න මුදලක් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.