(තිස්ස කොටින්කඩුව)
ජාඇල ඌරුවෙල්,දඩුගමි ඔය,හැමිල්ටන් ඇළ ඇතුළු තවත් කුඩා ඇළ මාර්ග ඔස්සේ මිගමුව කලපුවට බැහැර වන පොලිතින් සහ පලාස්ටික් අපද්‍රව්‍ය නිසා කලපුවේ මත්ස්‍ය අභිජනනය මෙන්ම මත්ස්‍ය සමිපත අඩු වී ඇතැයි කලපුව ආශ්‍රිතව පාරමිපරිකව ධිවරයෝ පවසති.
ජාඇල,වත්තල,මිගමුව ප්‍රාදේශිය ලේකම් කොටිඨාස වලට අයත් ග්‍රාම නිලධාරි වසම් 20 පමණ 3500 අධික පිරිසක් මිගමුව කලපුව ආශ්‍රිතිව ධිවර රැකියාවේ යෙදි සිටිති.
ඔවුන්ගේ එකම ජිවනෝපාය ධිවර කර්මාන්තය වන අතර පාරමිපරිකව කරගෙන පැමිණි මේ රැකියාව අතහැර වෙනත් රැකියාවක නිරත විමට ඇති අපහසු තාවයද ඔවුන් පෙන්වා දෙති.
තමන් ගේ රැකියාවේ සුරක්ෂිත භාවයට තර්ජනයක් වූ මෙම ගැළුවුවට විසැදුම් දෙන්නැයි ඉල්ලිති.
මිගමුව කලපුවේ පතුල මෙන්ම කලපු වටපිටාවද පොලිතින් පලාස්ටික් අපද්‍රව්‍ය වලින් පිරි ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිතීන් නිසා බැට කන මීගමු කලපු ධීවරයෝ