IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පොල් ගෙඩි කෝටි 420 ක ඉලක්කයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ඉදිරි වසර දෙක තුළ පොල් ගොඩි මිලියන 4,200 ක් හෙවත් ගොඩි කෝටි 420 ක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.

දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් ඇති ‘කොළ මැලවීමේ රෝගය’ සහ එම රෝගය හේතුවෙන් පොල් අස්වැන්නට වී ඇති බලපෑම පිළිබඳව පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුනිමල් ජයකොඩි මහතා මහතා එසේ පැවසීය.

මෙරට වාර්ෂික පොල් අස්වැන්න 2024 වන විටත් පොඩි මිලියන 3,000 ඊට වඩා වැඩි ඉලක්කයක් වන ගෙඩි මිලියන 4200 ක අස්වැන්නක ඉලක්කයක් ඇති බවත් එවැනි ඉලක්කයකට යෑමේදී සම්ප්‍රදායක ක්‍රියාලියෙන් ඔබ්බට ගිය වෙනත් ප්‍රවේශයකට අවතීර්ණණ වියයුතු බවත් ඒ මහතා කීය.

 



අදහස් (0)

පොල් ගෙඩි කෝටි 420 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site