IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙරළුණු බසයේ තවත් සිරුරක් පැය 12 කට පසු සොයාගනී

(හැටන් රංජිත් රාජපක්ෂ )

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වි සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් සොයාගනු ලැබුහ.

මෙසේ සොයාගනු ලැබුවේ හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය (33) හැවිරිදි තරුණයකුගේ සිරුර බව පොලීසිය කියයි.

බස් රථ අනතුරෙන් 26  දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රි ජිවිතක්ෂයට පත් වි සිටි අතර , එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදහන් වි ඇති බවට සැල විමත් සමග  අද (20) උදැසන යුද හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව බස් රථය පරික්ෂා කිරිමේදි අතුරුදහන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයාගේ සිරුර සොයාගනු ලැබුහ.

බස් රථයට යට වි මියගොස් සිටි තරුණයාගේ සිරුර වටවල ප්‍රාදේශිය රෝහල වෙත යොමු කිරිමට ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගැණින.



අදහස් (0)

පෙරළුණු බසයේ තවත් සිරුරක් පැය 12 කට පසු සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site