
(ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර දළදා පෙරහරට රැගෙන ආ මැණික්හින්නේ ඇතෙක් මහනුවර විෂ්ණු දේවාල පරිශ්රයේ ඇති ඉපැරණි අම්බලමක් කඩා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.
ඇත්ගොව්වා ළඟ නොසිටි අවස්ථාවක මෙම ඇතා කලබලකාරි ලෙස හැදිරෙමින් පැරණි ඉම්බලමට පහරදී ඇත. අම්බලම කඩා වැටෙද්දී එහි උළු කැටයක් වැදි 16 හැවිරිදි පිරිමි දරුවකු ද තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සතුන්ට නිදහසේ ඉන්න දීපල්ලා. පන්සල්, කෝවිල්, පල්ලි හා වෙනත් ආගමික ස්ථාන වල සතුන් භාවිතා කිරීම මුළුමනින්තම තහනම් කළ යුතුයි.
නියමයි! මුතු ඇතෝ...පුලුවන්නම්, හා පහළොස් දෙනෙක් වත් උස්සලා පොළොවේ ගහපන්... ඔය උඩ නැගගෙන යන හොර නිලමේලාව තමයි ඉස්සරලම පාගලා දාන්න ඕනා... ඔය තක්කඩි, උඹලව විතරක් නොවෙයි, අපිටත් වදයක්... සංචාරකයෙක්ව ඔය කර උඩ තියා ගත්තට නම්, පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මේ භූමියට සේවයක් කරන මිනිස්සු....
ජෙගනාදන් දලායන්: ඔබ ඉතාමත් නිවැරදියි. බුදුන් වහන්සේ කිසිදාක සතුන්පිට හෝ සතුන් අදින වාහනවල වැඩම කලේ නෑ. ශ්රාවක සංඝයාටත් එසේ නොකරන ලෙස උපදෙස් දුන්නා. එබැවින් ධාතුකරඩුව ඇතාපිට වැඩමවීම වරදක් නොවේද? එසේනම් පෙරහැරට අලි ඇතුන් මොකටද? ආගමික සංදර්ශණවලට අලි ඇතුන් යොදාගැනීම නීතියෙන් තහනම් කලයුතුය.
හොඳයි මුතූ මහත්මයා, සුභ පැතුම්.