
(දිනේෂ් සමරකෝන්)
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(12) පෙරවුරුයේ අත්අඩංගුවට ගෙන තිබේ.
කෝවිඩ් සමයේ කුවේට් හී සේවයේ නිරතව සිටි ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට ගෙන්නා ගැනීමේ ක්‍රමවේදයේ සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට කැඳවීමක් කර තිබුණි.
ඒ අනුව අද පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු හොරම හොර තක්කඩියෙක් මෙයා. ලංකාවේ හැමතැනම මෙයාටයි, මෙයාගේ පවුලේ අයටයි තියෙන ඉඩ කඩම් ප්‍රමාණය මෙයාවත් දන්නේ නැතිව ඇති. එච්චරටම හොර තක්කඩියෙක්, අපතයෙක්
21 රැස්වීමට බයේ ආණ්ඩුව ...කට්ටියව කොටු කරනවා...ලැජ්ජයි akd
වසර ගණනාවකට පෙර මේ රණතුංගලා රටේ නීතිය නොසලකා හැරිය නිසා ඔවුන් හැසිරුණේ ඔවුන්ට රටේ නීතියක් නැති ආකාරයටයි.ඒ යුගය ගෙවී ගොස් දැන් යුක්තියේ දෙවගන ජවසම්පන්නව රට පරිපාලනය කරයි.මේ කම්බ හොරුන් හොරා කෑවා ප්‍රකෝටි ගනන් මහජන මුදල් ඔක්කෝම ජනසතු කරන්න ඕන.නියමයි අපි හදාපු NPP රජය.
අත පල්ලෙන් වැටිලා හිටපු මෙයා, මරාගේ පිහිටෙන් මහ ඇමැති, කැබිනට් ඇමැතිවෙලා වැජඹිලා, රාජපක්ෂ පරපුරටත් වැඩිය දේපළක් රැස්කරගත්තු කෙනෙක්. දැනට තියෙන නම්බුනාම තමයි "හිටපු මහ ඇමති, හිටපු කැබිනට් ඇමැති සහ උසාවියෙන් ඇඟ බැඳපු ලයිසන් කප්පං කරු "
මේ අවස්ථාව මග ඇරගන්න එපා... රාජපක්ෂලාටත් හොර හෝඩිය ඉගැන්නුවේ මෙයා...
මුදල් ගෙවා විදේශ සේවා කර්යන්ශේ ලියාපදිංචි වෙලා විදේශ රැකියා කරන සාමාජිකයන් ලෙඩක් , යුධයක් ,වියසනයක් වැනි අවස්ථාවක ඔවුන්ට අත්‍යවශ්‍ය අහර වෛද්‍ය පහසුකම් හෝ ලංකාවට ගෙන ඒමට අවශ්‍ය වියදම් දැරීමට විදේශ සේවා කාර්යාංශය බැදී සිටිනවා , එහි සාමාජිකත්වය ගැනීම නිසා එම සාමාජිකයන්ට රක්ෂණ ආවරණයක් ලැබෙනවා , නමුත් අරමුදලේ මුදල් තිබිලත් නිමල් සිරිපාල කම්කරු ඇමති ප්‍රමුක නිලධාරීන් ඔවුන්ගේ එම ඓතිය ලබාදීම පැහැර හැරිය් විශාල පිරිසක් මිය ගිය , නිරෝධන මාෆියාවක් හදාගෙන ගසා කෑවා , හරිනම් එම පුද්ගලයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ , මෙම තීන්දු තීරණ ගත්ත ලොකු ලොක්කන්ට අනියම් මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන්න පුලුවන්ද කියල සොයා බලන එක රජයේ යුතුකමක් , රජය එහෙම පියවරක් ගන්නේ නැති නම් සිවිල් සංවිධාන හෝ මේ ගැන සලක බලන්න ඕනේ
අන්න ප්‍රසන්නට ඇප දීල.