IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැරිස් සමාජයේ ණය හිමියනුත් සාකච්ඡාවට සූදානමින්

(විමුක්ති එස් රුද්‍රිගු)

පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ජපානයේ  මූලිකත්වයෙන් පෙරේදා (13) ණය ප්‍රති ව්‍යුහගත කිරීම සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරමින් ණය හිමියන් සඳහා කමිටුවක් හඳුන්වා දෙන ලදි.

ලබාගත් මෙම ආරම්භය එලෙසම පවත්වා ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියලු දෙනාම එක හා සමානව බරක් දරමින් විනිවිදභාවයෙන් යුතුව සංසන්දනීයව සැලකීමේ  පදනම සහතික කිරීම සඳහා අදාළ සියළුම පාර්ශවකරුවන් සමග  සම්බන්ධීකරණයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව පැරිස්  සමාජය පවසා තිබේ.



අදහස් (0)

පැරිස් සමාජයේ ණය හිමියනුත් සාකච්ඡාවට සූදානමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site