ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බදු වැඩිකිරිම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති කිහිපයක් පුරා පැවති විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.
පසුගිය සති තුන තුළදී විරෝධතාකරුවන් ප්‍රංශයේ ප්‍රසිද්ධ වීදීවල දී සිදු කළ පහරදීම් හා හානි සළකා බලා මෙම තීරණයට එළැබ ඇති බව වාර්තා වෙයි.
ප්‍රංශ අගමැති එඩ්වොඩ් ෆිලිප් පැවසුවේ විරෝධතාකරුවන් සමඟ සම්මුතියකට පැමිණි බවත් නමුත් ඔවුන් පැවසුවේ අන්තවාදීන්ගෙන් තර්ජන එල්ල වන බවයි.
(බීබීසී ඇසුරෙනි)
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd