
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුව කල් තියලා මැති ඇමතිවරුන් තම තමන්ගේ ප්‍රදේශවලට යොමු කර ජනතාවට සහායවීමට යොද වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (27) රජයෙන් ඉල්ලීමක් කළේය.
අාපදා අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු කීය ්
හෙතෙම මෙසේ පැවසුවේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
අාපදාව ගැන අවධානයෙන් සිටින්නැයිද ඹහු ඉල්ලීමක් කළේය
අවදානම් ප්‍රදේශ රැසක් අැති බවත් පළමුව ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය
ගංවතුරෙන් කෘෂිකර්මාන්තයට ලොකු හානියක් වී අැතැයිද ඔහු කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදෙස් නම් කෝටියයි. වැඩ බිංදුවයි. අනික් එක්කෙනා වගේමයි. වාසගම විතරයි.
මාලිමා මන්ත්‍රීලා ගම අඳුනන්නේත් නෑ. ගම්වල මිනිස්සු මාලිමා මන්ත්‍රීලා අඳුනන්නෙත් නෑ. ගියත් කරන්න ඕනෑ... මොනවාද කියලා තේරෙන්නේත් නෑ...
කළ පුරුද්ද, දැන පුරුද්ද හා පල පුරුද්ද යන තුනම නාමල් බේබිට තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට මේ වෙලාවේ උපදෙස් ගන්න හොදම සුදුස්සා තමයි නාමල් බේබි ! මම මෙහෙම ලිව්වාම කාට හරි හිනායනවා නම් ඒක මගේ වැරැද්දක් එහෙම නොවෙයි.
අම්මේ! නෑ මොලේ කිව්වාට පුදුම දැනුමක්නේ තියෙන්නේ. මේ කට්ටිය වැරැදීමකින් හරි බලේ තිබුණා නම් මේ ව්‍යවසනයත් සුනාමියක් කරගෙන සැට් එක දෙනවා ගේමක් අම්මා මෝ නැතිවෙන්න. ඒක ෂුවර්. තාත්තාගේ පුතානේ.
රටෙන්ම ප්‍රතික්ෂේප වෙච්ච, නඩු පිට නඩු වැටිලා ඇප මත ඉන්න කෙනා පාර්ලිමේන්තුවට උපදෙස් දෙනවා.
අනේ මේ හනුමන්තට ගිය කලක්. මන්ත්‍රි ගමට ගිය ගමන් වැස්ස නතර වෙලා. ජනතාව හොදින් කියන එකද මේ කියන්නෙ. මෝඩ හිකනලෝ. ජානාදිපති කෙනෙක් වෙන්න අන දීලා බැහැ. තමන්ගෙ පැකිරිය හොද වෙන්න ඕන. නාක් මයිනත් එක්කඑකතුවෙලා කරපු දුශනයාමකත වෙන්නෙ. නහැ ජනතාවට. කාටවත් කියන්නෙ. හිටපු ගොබ්බයින් එක්ක හොරකම් කරපු මුදල් අර්න් ගිහින් බෙදන්න. බල්ලලු. දම්මලා කොස් ඇට බාවන්නෙ නැතිව. මම හිතුවෙ නාකි මයිනා යන්නම ගියා කියලා
ඒ අස්සෙ සුනාම් සහන ගැනත් මතක් වුනා.. උපදෙසක් ගන්න හොඳ පුතයා..
ජනතාව රවට්ටලා බලයට ඇවිත් මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,ර්රීරී මාන්ස හූරගෙන කාලා රටම විනාශ දූෂිතම පවුල් පාලනේ උන්ව ,ජනතාව එළවලාම දැම්මා .ජාතික ලැයිස්තුවේ එකම මන්ත්රීකමත් අරගත්තු හොර පෙරකදෝරුවාගේ මොලේ විකාර වෙලා? හොර දූෂිතයන් ගෙන් මොන උපදෙස් ද?
කියනකල් ඉන්නේ තව මොකුත් වෙන්න ඕනිද… නඩු ටික ඉක්මන් කරනවා වගේ දෙයක්.
නරකද මලේ `හෙල්පින් දට්වා` කියලා ආධාර වැටසටහනක් පටන් ගත්තනං තාත්තගේ හෙල්පින් හම්බන්තොට වගේ. මල්ල කරේ.
මේක හරිම වරදි කතාවක්. අමති ගමට ගොහිල්ල මොනව කරන්නද. බත් පැකට් කෙසෙල්ගෙඩි බෙදන්නඩ?? ඇමති ඉන්න ඔනෙ අමාත්‍යංශයේ . එතන ඉදන් තීරන අරගෙන වැඩේ කලමනාකරනය කරන්න ඕනෙ.. අනිත් අමාත්‍යංශ එක්ක වැඩ කරල, අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න ඕනෙ. මම ඉන්නෙ වෙන රටක වැඩට අවිල්ල. මෙහෙනම් ආපදාවක් උනගමන් ඇමතිට කියනව අමාත්‍යංශයේ පදිංචි වෙන්න කියල. වැඩේ ඉවර වෙනකම්ම.
මැති ඇමති රොත්ත ගම් වලට ගිහිං නම ගහලා කෙහෙල්ගෙඩි බෙදන්නද?
එල එල නෑ මොල