තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද අබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හැම දේටම උදාහරණයක් ලෙස ගත්තේ ඉන්දියාවේ පාලන ක්‍රමයනේ. ඉන්දියාව නම් මේ විදියෙම වැඩක් වෙලා ප්‍රාන්ත ආණ්ඩුව විසුරුවිම නිවැරදියි කියා තීන්දු උනා. මට ප්‍රශ්නේ දැන් කට්ටිය මේ නඩුව ඉල්ලා අස්කරගන්නේ නැත්තේ ඇයි කියන එක.
මොනදේ උනත් සාමකාමිව වැඩ කරනවානම් හොදක් වේවි. සාධාරනේ මුළු රටම දන්නවා වගේම බලාගෙන ඉන්නේ, පටු අරමුණු නැතුව යහපතක්ම වේවා.!
තීරණය ජනාධිපතිතුමාගේ තීරණයට එරෙහිවනම්, මේ දේශපාලන අර්බුදය තවත් වැඩි වෙලා රට විනාශ වේවි.......
ව්‍යවස්ථා විරොධී දේශපාලන කුමන්ත්‍රණය පරදවන්නට ගරු අධිකරණය නිවැරදි තීන්දුවක් දෙනු ඇත. එමෙන්ම ඒ තීන්දුව මේ රටේ අනාගතය පිලිබඳ තීරණාත්මක එකක්ද වනු ඇත.
තීරණය - ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවීම නිත්‍යානුකුලයි. මහජන ඡන්දයකින් නව පාර්ලිමේන්තුව පත්කරගත යුතුයි
අද අපේ රට සෝමාලියාවටත් වඩා දුෂ්කර ආර්ථික තත්වයකට බැහැලා. රට ණය ගෙවිය නොහැකි තත්වයකට පත්වෙමින් තියෙනවා.
ඕනෑම අවස්තාවක නිවැරදිභාවය මෙන්ම සත්‍ය ජය ගත යුතුයි.
මුළු ලෝකයක් බලා සිටින තීන්දුවක් අපේ රටේ ඉදිරි පාර්ලිමේන්තුවේ පැවැත්ම තීන්දු කරන තීන්දුව...
සිරිසේන සහ රාජපක්ෂ ලා ද රට ද උත්තරේ අද සවස 3 ට ....?
අර ඉස්සර හිටපු එහෙයියො ඉවත්වෙලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ අග්‍ර විනිශ්චයකාර තුමෙකු මුලසුන දරන නිසා තීන්දුව කුමක් වුණත් ඉතාම සර්ව සාධාරණ තීන්දුවක් ලැබෙන බවට නම් මට විශ්වාසයි.
අද තීන්දුව ප්‍රකාශ නොකර බැහැනේ. හෙට ඉඳල උසාවි වලට නිවාඩු ලැබෙනවානේ.
ජනතාවගේ පැතුම ඉටු වේවා මේක බුදුන්ගේ රටක්