IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්

මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම උණූසුම් කාරී තත්වය ඇති විය.

ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණයට, මහා සංඝරත්නය විරෝධය පළකරමින් මෙම විරෝධතා පාගමන කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් ආරම්භ කර පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (3)

පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්

Banda Wednesday, 08 February 2023 12:55 PM

මෙතන ඉන්න අය දැක්කාම බුදු හාමුදුරුවන් ශාසනේට වෙනවා කියපු දේ මතක් වුණේ...

:       2       7

BamunuarachchiThursday, 09 February 2023 12:27 PM

නිකම්ම බන්ඩෙක්ද දළුබන්ඩෙක්ද?අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට සිංහල ජාතිය බුද්දාගම රැක දුන්නේ බෞද්ද ස්වාමින්වහන්සේලා එක මතක තියා ගන්නවා. බෞද්ද ස්වාමින්වහන්සේලා මෙරටේ නොසිටියානම් අද ඔහේ බන්ඩෙක් නොවෙයි මොහොම්මඩ් කෙනෙක්.

:       0       1

Bamunuarachchi Thursday, 09 February 2023 12:21 PM

අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට, සිංහල ජාතිය, බුද්ධාගම රැක දුන්නේ බෞද්ධ ස්වාමින් වහන්සේලා. එය අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. බෞද්ධ ස්වාමින් වහන්සේලාගේ මේ සටනට විරුද්ධ වන්නා 13 කැමති වන්නා ජාති ද්‍රෝහියෙකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 551 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site