IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි

(අජන්ත අගලකඩ)
පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය.

මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයේ මේ වන විට මුද්‍රණය වෙමින් තිබේ.



අදහස් (4)

පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි

kamal Saturday, 27 October 2018 12:02 PM

හිටන්ට බහුතරයක් නැත. එසේ නම් පාර්ලිමේන්තුව කල් දැම්මානේෙ.... රට අරාජික වීමේ වගකීම හිටන් බාරගත යුතුයි..

:       0       0

Bamunuarachchi Sunday, 28 October 2018 09:14 AM

දැන් ඕක 2020 වනතුරු නොතිබ්බත් කමක් නැත.

:       38       1

ලක්ෂ්මන් Sunday, 28 October 2018 11:08 AM

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට විශාල වියදමක් යනවා. රටත් ආර්ථික අර්බුදයකනේ. අගමැති පත්කළාවගේ මන්ත්‍රීවරුත් කාසියේ වාසිය උරගා පත්කරමු.

:       0       15

Bamunuarachchi Tuesday, 30 October 2018 10:41 AM

වැටුප් ලැබෙන්නේ රැකියාව කරන ස්ථානයෙන් නම් බෙහෙත්ගන්නේ ඉස්පිරිතාලයෙන් නම් කෑමට අවශ්‍ය දේ මිලට ගන්නේ කඩ සුපර් මාකට් වලින්නම් ළමයි යන්නේ පාසලට නම් බෝතලයක් ගන්නේ වයින් ස්ටෝස් එකෙන් නම් ඔය එකක් හෝ වසා තැබීමෙන් ජන ජීවිතයට අපහසුකම් කරදර ඇතිවේ. නමුත් ඔය පාර්ලිමේන්තුව වසා තිබීමෙන් අපිට හානියක් සිදුනොවේ. එමනිසා 2020 වනතුරු වසා දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site