
(ළහිරු හර්ෂණ)
ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්රී වරුන් ඇතුළු කිහිපදෙනෙකු අද(24) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූහ.
මහවැලිය මුවාවෙන් දෙමළ ජනයාගේ ඉඩම් පැහැරගැනීම, වනජීවි මුවාවෙන් ඉඩම් බලෙන් අත්පත් කරගැනීමට ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගනිමින් විරෝධතාවය සිදුකෙරිණි .
විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්රී වරුන් වන සී වී විග්නේෂ්වරන් ,සුමන්තිරන්, ශානික්යම් රාසමානික්කම්, සීධරන්, මන්ත්රී මනෝ ගනේශන් ඇතුළු පිරිසක් සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කියන්නද මේවා? අනේ පව්...!
කොටි ආයුධ බිම තියලා පෝස්ටර් අතට අරන්... ත්රස්තවාදී මර්දන පනතට විරුද්ධ වුණු අයත් ඇවිත් හිටගනීවිද දන්නේ නෑ..?
හම්බයින්ට, දෙමළුන්ට කොහෙද මෙහෙ ඉඩම්...? ඉන්දියාවෙන් එනකොට ගෙනාවාද? මේ රටේ දෙමළ ප්රදේශ දෙමලුන්ගේ ඉඩම් කියා වෙන්කරන්න හැදුවොත් එක ජාතිවාදය. ඒ නිසා ඉන්න විදිහට ජීවත් වෙන්න. බැරි නම් නැවත ඉන්දියාවට යන්න...
තමන්ගේ රටට යන්න...!