(නිමන්ති රණසිංහ)
කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළ තිළිණි ප්‍රියමාලි සහ ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර යන අයවලුන් ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (19) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරුවල පැත්තේ ඉඳලා බෝට්ටුවකින් දෙන්නම රට යවයි ලඟඳිම ඉතිරි නම්ටික එළියට දානවා කිව්වහම..!
අටපාස් රටේම 'ප්‍රියම-මාළි' හැටපාස් අයට උගන්වපු ක්‍ෂණික මුදල් ආයෝජන ක්‍රමය ගැන ළඟඳීම පොතක් ලෙස මුද්‍රණය කර අප රටට හඳුන්වා දෙමු..!