IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොළඹ වරාය නගරයේ ආයෝජකයෙකු බව පවසමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමක් හරහා උපයාගෙන කැසිනෝ ගසා වැය වූ කෝටි හතරකට අධික මුදල කොල්ල කෑ බව ගණුදෙනුකරුවන්ට හැගවීමට ව්‍යාජ  පැමිණිල්ලක් කළ පිරමීඩ ජාවාරමේ චීන ජාතික මහ මොළකරුවකු  ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ආයුධ අතැතිව පැමිණි තිදෙනකු මරණීය තර්ජනය කොට  රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සිය නිවසින් කොල්ල කා පලා ගිය බවට ඔහු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

විමර්ශනය කිරීමේ දී අදාළ පැමිණිල්ල ව්‍යාජ එකක් බවත් පිරිමීඩ ජාවාරමෙන් උපයා ගත් මුදලින් කැසිනෝ ගසා පරාද වීම නිසා එම මුදල කොල්ලකෑ බව ගනුදෙනුකරුවන්ට හැඟවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ බවට අනාවරණය වී තිබේ. ඒ අනුව චීන ජාතිකයින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 

 



අදහස් (0)

පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site