
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආශ්‍රිත ප්‍රබල පිපිරීමක් සිදුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට පුපුරා ගියේ කාර් බෝම්බයකි.
පිපිරීමට හසුවීමෙන් එක් අයකු මියගිය බවත්, බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මාධ්‍ය වාර්තා කරයි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි.
එය ත්‍රස්ත ප්‍රහාරයක් දැයි සැක කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd