(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දාරළුව සහ බෙම්මුල්ල දුම්රිය ස්ථාන අතර අද (27) පෙරවරුවේ කාර්මික දෝෂයට ලක්වූ ‘සෙංකඩගල මැණිකේ’ දුම්රිය මාර්ගයෙන් ඉවත්කර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බාධකය ඉවත්කිරීමෙන් පසුව ද්විත්ව මාර්ගයේ දුම්රිය ධාවන කරන බවත් පස්වරුව වන විට දුම්රිය ප්‍රමාදය ද ඉවත්වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට