
(ෂේන් සෙනෙවිරත්න)
එළඹෙන ජූනි මස 08,09, සහ 10 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ නිවේදනය කර සිටී .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නිකුත් කොට ඇති ලිපි ශීර්ෂයක් උපුටා දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩබලන මහජන සම්බන්ධතා නිලධාරි මහේෂ් අබේරත්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටී .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd