IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පැරණි පොලිස් මූලස්ථානයේ සි සි ටී වි- ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්

(ඉන්දිකා රාමනායක )

කොටුව  පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක්   කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි.

පසුගිය ඔක්තෝබර් 11 දින සහ නොවැම්බර් 23 අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පොලිස් ගොඩනැගිලි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොටුව පොලිසියට ඊයේ (02) සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සොරා ගත් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 4 ට අසන්න බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.



අදහස් (4)

පැරණි පොලිස් මූලස්ථානයේ සි සි ටී වි- ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්

Bunny Preena Friday, 03 January 2025 09:21 AM

හොරා පොලිස් වැඩක් ද?

:       0       11

ලුම්බිණි Friday, 03 January 2025 09:42 AM

පොලිසියේ දේවල් වත් ආරක්ෂා කර ගන්න බැරි පොලිසියක්

:       0       12

අරවින්ද මොනරවිල Friday, 03 January 2025 09:58 AM

තමන්ගේ ඒවාත් ආරක්ෂාව කර ගන්න බැරි පොලිසිය කොහොමද මහජනතාවගේ දේපළ ආරක්ෂා කරන්නේ ?

:       0       10

ravin Friday, 03 January 2025 10:33 AM

හානේ ඒක හින්දා වෙන්න ඇති ඕනෑම අකටයුත්තක් ගැන පොලිසියට පැමිණිලි කලහම ඒක කලේ කවුද කියලා දන්නවද කියලා අහන්නේ

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site