
(යොහාන් භාසුර)
‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන ‘ඩේලිමිරර්’ පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා සම්මාන දෙකක් හිමිකරගැනීමට සමත් විය.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා 2023 වසරේ ඉංග්‍රීසි පුවත්පත් අංශයේ ප්‍රසස්ථ විශේෂාංග ලිපිය සඳහා වන ජනාධිපති සම්මාන සහ 2023 වසරේ ඉංග්‍රීසි පුවත්පත් අංශයේ ප්‍රසස්ථ ගවේශනාත්මක ලිපිය සඳහා වන ජනාධිපති සම්මාන හිමිකරගත්තේය.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd