(ක.ග. කරුණාරත්න)
දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා ඊයේ (23) රාත්‍රියේ එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 1 බැගින් විවෘත කිරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම ඊයේ (23) රාත්‍රී 11.00 වනවිට අක්කර අඩි 117,000 ඉක්මවා ගිය බව වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසීය.
අද උදෑසන වන විට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් දක්වා විවෘත කළ බව ආපදා කළමනාකරණ එ්කකය පවසයි.
වාන් දොරටු විවෘත කිරීමෙන් පසුව එයින් තත්පරයකට ඝන අඩි 560 ක ජල ප්‍රමාණයක් පිටතට ගලායන බවද ඒ මහතා කීය.



2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් අරී