
(අංජුල මහික වීරරත්න)
පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංර්වධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු නිවාඩු ලබා දෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතු කරගෙන මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd