
(යොහාන් භාසුර)
බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙගාවොට් 541ක් ජාතික විදුලි පද්ධතියට අහිමිවීම නිසා හෙට (22) දිනයේ කලාප අටකට පැය 3 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව එ බී සහ සී යන කාණ්ඩවලට සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 2ක් ද, සෙසු කාණ්ඩවලට පැය 3 ක් ද, විදුලි විසන්ධි කරන බව ද ජානක රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍යය දෝරේ ගලනවා..!
කරුණාකර එම ප්‍රදේශ මොනවාදැයි කියන්න.