
(යොහාන් භාසුර)
විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉදිරි සති දෙක ඇතුළත අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දෛනිකව දීමට පොරොන්දු වූ බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණය ලබන සඳුදා සිට ලැබුණ හොත් ගැටලුවක් මතු නොවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ සෞභාග්‍යෙයේ දැක්මනේ...
ඒත් ඉතින් කවදා වෙනකන්ද? අපි වැටෙන වලේ අඩියක් වත් අපිට තාම පේන්නේ නැහැ. ඒ තරමට ගැඹුර වැඩියි.
අපේ කාලයේ විහිළු කාරයින්...!
කියන එකක් හරියට කිව්වා නම් හොඳයි නේද..? එකක් කියනවා තව එකක් කරනවා. අන්තිමට මණ්ඩලේ දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ මොන කලාපෙද කියලා.. මෙච්චර අව්ව තියෙන රටේ, තාමත් මේ අය ඩීසල් මතමනේ යැපෙන්නේ..!
මෙයාම නේද කිව්වේ මාස 3 ක් යනකම් කපන්නේ නෑ කියලා..?.
කවුද විහිළු කාරයා...?