IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැමිණිල්ල විභාගයට පැමිණ පොලීසියේදී ඇසිඩ් ගහලා

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් විභාගය සඳහා පැමිණි කාන්තාවක් අද (18)  එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු තුවල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසිය.

අද (18) පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණි අවස්ථාවේදී එකම පවුලක සහෝදරයන් දෙදෙනකුගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු  බහින් බස් වී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඉන් එක් කාන්තාවක් හා වෙනත් පැමිණිල්ලක් විභාගයට පැමිණි සිටි තවත් පුද්ගලයකු තුවාල ලබා කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පැවසීය.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ සැමියාගේ පියා විසින් ඔහුගේ බාල පුතනුවන්ගේ බිරිද විසින් අවසරයකින් තොරව සිය වත්තේ තේ දළු කඩන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග කිරීම සදහා පොලිසිය පැමිණෙන ලෙස දන්වා තිබේ.

ඒ අනුව අද පොලිසියට පැමිණි අවස්ථාවේදී පැමිණිල්ල ඉදිරිපත් කළ  පියා සමග සිය සැමියාගේ ලොකු පුතාගේ බිරිද පැමිණීම පිළිබදව උරණ  වී ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පැවසිය. ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (0)

පැමිණිල්ල විභාගයට පැමිණ පොලීසියේදී ඇසිඩ් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31335 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 948 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site