
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂික සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපී මල් දින සැමරුම් උළෙල කොළඹ මහජන පුස්තකාලය අසල ස්ථාපනය කර ඇති ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියස දී අද පැවැත්විණි .
එම සංගමය 77 වන වරට පවත්වනු ලැබූ එම සැමරුම් උත්සවයේ දී එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද දෙවන ලෝක යුද සමයේදී එවකට හමුදාවේ සේවය කළ යුද හමුදා සොල්දාදුවකු එම ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු .
(ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd