
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් තුනක පිටපත් තමා වෙත ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 21 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සෑම කෙනෙකුටම විශ්‍රාම වැටුප ලබා දිය යුතුය, එසේ නොමැතිනම් රජයේ සේවය කරන අනෙක් අයට එය සාධාරණ නොවේ.