
(පාලිත ආරියවංශ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනකු අද (17)අලුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .
ඔවුන් සොයා මේ වන විට බන්ධනාගාර නිලධාරින් සෝදිසි මෙහෙයුමුක් ක්‍රියාත්මක කර තිබෙන අතර පළාගිය රැදවියන්ගෙන් දෙදෙනකු අද උදෑසන සොයා ගැනීමට ඔවුන් සමත්විය
මෙම මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය හා සුළු වැරැදිවලට ලක්වූ තරුණයන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd