(ඩයනා උදයංගනී)
තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් අර්බුදයක් මතුව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (6) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
22 හබක් කියන්නේ 19ට වල කපපු උන්නැහේ. දැන් පොහොට්ටුව විරුද්ධ 19ට තිබුණු අවුරුදු හතරහමාර ඉල්ලලා සහ ද්විත්ව පුරවැසි තහනමට විරුද්ධව...!
මොනවා වුණත් හරක් ටික හොඳට බලා ඉඳීවි....