(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
ආනයනික තිරිඟු පිටි තොග මිල කිලෝවක් රුපියල් 250 දක්වා අඩු කළ බව ආනයනකරුවන් ප්‍රකාශ කළත් කිලෝව රුපියල් 250 බැගින් ලැබෙන්නේ පිටි මිටි කන්ටේනරයක් මිලට ගත යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එසේ පිටි මිටි කන්ටේනරයක් මිලදී ගැනීමට හැකියාව තිබෙන බේකරි හිමියන් මෙරට සිටින්නේ 10 දෙනකු පමණක් යැයිද එම සංගමය කියා සිටී.
සමස්ත බේකරි වලින් සියයට 99%ක්ම පිටි මිළ දී ගන්නේ මිටි 10 -15ත්අතර ප්‍රමාණයක් බවත් එසේ පිටි මිටි 10 -15 මිලදී ගැනීමේදී කිලෝවක් සඳහා රුපියල් 270 ක් පමණ වන බවද සංගමය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටි සවුත්තු නම් මිටි පනහක පාඩුව විඳින්න වෙනවා...!
එකතුවෙලා කන්ටනේ ඒක ගන්නේ. ඕක හිතන්න බැරිද? බොන අය බෝතල් ගන්නේ ඔය සූස්තරේට.