
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් තමාට ලැබී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති ප්‍රශ්න හදනවා
අපි ණය වී සහ ඉතා දුක් මහන්සියෙන් හම්බ කර කුලියට දීම සදහා නිවාස හැදුවේ වයසට ගියාම ජීවත් වෙන්න ආදායමක් අවශ්‍ය නිසා. දැනට ලැබෙන කුලී මුදල් එම නිවාස වල පහසු කම් තව තව වැඩිකිරීම සදහාම යොදනු ලැබේ. අපේ සේවා දායකයින් සදහා වඩා ආරක්ෂිත, සුව පහසු නවාතැනක් ඉතාම සාධාරණ මුදලකට සහ මාස 3 ක අත්තිකාරම් මුදල් ලෙස සාධාරණ ලෙස අපි මෙම කාර්ය මේතාක් කරගෙන ආවෙමු. අපිට ලැබුන බොහෝ කුලී නිවසියන්ද එලෙසම agreement කොන්දේසී අනුව සාධාරණ අයවේ. නමුත් ඉතා කලාතුරකින් මිනිසුන් නොවන තිරිසන් ගති ඇති අයද හමුවී තිබේ. වැඩි කල් නොගොස් ඔවුන් හදුනා ගැනීමට හැකිවූ නිසා මසක් කල් දී නිවස ඉල්ලාගෙන තිබේ. නමුත් මෙම අලුත් පනත නිසා අපි වැනි සාධාරණ ලෙස මෙම ව්‍යාපාරය කරගෙන යන අයට අගතියක් වේදැයි සැක සිතේ. එම නිසා දෙපාර්ශවයේම අයිතීන් සුරැකෙන ලෙස සාධාරණ නීතී සාදන ලෙස කාරුණිකව ඉල්ලමි...