(අජන්ත කුමාර අගලකඩ)

විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත

ඒ සදහා ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ටෙන්ඩර් කැඳවීමේදී  මහා පරිමාණ හා සුළු පරිමාණ විදුලි සැපයුම් කරුවන්ගෙන්  මිල ගනන් කැඳවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමති ගාමිණී  ලොකුගේ මහතාට උපදෙස් දී ඇත.