IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොදු ස්ථාන තහනම් කරමින් ගැසට්ටුවක්

 

(යොහාන් භාසුර)

පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යාන, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (8)

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට්ටුවක්

pakeer Sunday, 03 April 2022 08:51 AM

ඔන්න ඔහොමයි රටවල් පාලනය කරන්නේ. හොඳටම කරනවා.

:       4       18

Perera Sunday, 03 April 2022 09:41 AM

ඇඳිරිනීති තිබ්බත් නැතත් ආණ්ඩුවේ දේශපාලකයින්ට කොහොමත් පොදු ස්ථාන තහනම්. පුළුවන් නම් පොදු ස්ථානයකට එළියට බැහැලා බලන්න වෙන දේ... තව ටික දවසකින් ඒ අයගේ ගෙවලුත් තහනම් කලාප බවට සොබාවධර්මයේ නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා.

:       1       77

Akila Sunday, 03 April 2022 09:47 AM

මේක මාර නීතියක්නේ? මිනිසුන් නිදහසේ හැසිරෙන එක නවත්තන්න රජයකට පුළුවන්ද...?

:       1       60

චින්තක Sunday, 03 April 2022 09:54 AM

සුනාමි ඇතිවෙන්නෙත් ගිනිකඳු පුපුරන්නේත් පෘථිවිය අභ්‍යන්තරයේ ඇතිවන අධික පීඩනය නිසායි. එය මිනිසාටද පොදුයි. ජනතාව වීදි බසින්නේ ඔවුන්ට තිබෙන පීඩනය නිසාවන අතර රජය නීති දමන්නේ රජයේ පීඩනය නිසායි. මොන පීඩනය වුණත් යම් වෙලාවක පුපුරන්න පුළුවන් ප්‍රශ්නයට විසඳුමක් ලැබුණොත් යහපත් ප්‍රතිඵලයක් ගත හැකිවේවි..!

:       0       51

MazenSunday, 03 April 2022 11:30 AM

ඔව්, ඒක සහතික ඇත්ත. අප්‍රේල් 3 වෙනිදා මිනිස්සුන්ට එළියට බහින්න දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා..

:       1       19

Prabha Sunday, 03 April 2022 11:41 AM

දැන්නම් ලෙඩේ උච්ච ස්ථානයකට ඇවිත් හැඩයි...

:       0       23

fairoos Sunday, 03 April 2022 01:32 PM

ගෝ හෝම්...!

:       10       15

de silva Sunday, 03 April 2022 02:13 PM

ඕක රෝල් කරලා ගහගන්න කියන්න සුදුසු තැනක... අපි එළියට බැහැලා අපේ වැඩකටයුතු කරගන්නවා. බයවුණා කියලා අපි කුමක් කරන්නද?

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site