(පුෂ්පකුමාර ජයරත්න)
කොළඹ පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු අද (01) දහවල් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ සැඟව සිටියදී කොළඹ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් දෙදෙනා සමග ටී 56 ගිනි අවි දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම නිවස කුලියට ගෙන සැඟව සිටි බවද, වැහැර යුද හමුදා කඳවුරට සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක වනරත්න මහතාගේ නිවසට යාබදව මෙම නිවස පිහිටා ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd