IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’පුතානෝලගේ පියානෝලා අළුගෝසුවෝ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එදා අළුගෝසුවන් ලෙස කටයුතු කළේ පුතානෝලගේ පියානෝලා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය  දවසින් දවස නැති කළා.අපේ රට විනාශ කළේ 1983 කළු ජූලිය. ඒ සමග ජවිපෙ ඇතුළු  පක්ෂ තහනම් කළා.ජේ.ආර්, ප්‍රේමදාස, රනිල් ආණ්ඩුව ක්‍රියා කළේ මෙහෙම තමයි.ශිෂ්‍ය සංගම් තහනම් කළා.බටලන්දට පසුබිම මේවා තමයි.එදා කොළ කොටි කිව්වේ කාටද? ඒ කාලෙ හිටපු ඇමතිවරුන්ට .ඔවුන්ගේ බොඩි ගාඩ්ලට යනුවෙන්ද බටලන්ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කීය.



අදහස් (4)

’’පුතානෝලගේ පියානෝලා අළුගෝසුවෝ’’

රම්බොඩ Thursday, 10 April 2025 03:24 PM

ජ.වි.පෙ. ආයුධ අරගෙන රටපුරා නටපු නාඩගම් අමතක නම් , මතක් කරලා දෙන්න පුලුවන් . ඝාතන රැල්ල පටන් ගත්තෙ ඔවුන්. ඔවුන්ගෙ අදහස්වලට විරුද්ධ හැම කෙනෙක්ම මැරුවා. රටේ සම්පත් ගිනි තිව්වා. හමුදා සාමාජිකයින් මැරුවා .හැඳුනුම්පත හොරා ගත්තා. කළු ඇඳිරිය දැම්මා. ජන ජීව්ත අඩාල කළා. රෝහල්වල පවා වැඩ කරන්න ඉඩ දුන්නෙ නෑ.ඔය අතීත අවුස්සලා තේරුමක් නෑ.

:       0       0

prasanna Thursday, 10 April 2025 04:41 PM

එතකොට ඔයාලා වධකයෝද? නැතිනම් තොත්ත බබාලාද?

:       7       76

අමල් Thursday, 10 April 2025 05:25 PM

අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි...! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමැති ආනන්ද විජේපාලවයි, ඒ කාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වායි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි!

:       9       51

Nilantha Friday, 11 April 2025 10:08 PM

හක්කේ දඩ මස්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site