IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පුත්තලමෙන් ලුණු වාර්තාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි පුත්තලම  ලුණු නිෂ්පාදකයෝ පවසති.

මෙතරම් ලුණු අස්වැන්නක් ලැබුණේ වසර පහකට පසු බව කියයි.

මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බව ලුණු වගාකරුවෝ පවසති.

පසුගිය වසර ගනනාවක නොකඩවා ඇද හැළුන මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවි කර්මාන්තය අඩාල විය. 

ඒ හේතුව නිසාම රටේ ලණු පරිභෝජකවට අවශ්‍ය ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුණේ ලුණු හිගයට පිළියම් ලෙසිනි.

ශ්‍රි ලංකාවේ සමස්ථ ලුණු අව්‍යශතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වෙයි.එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සදහා අවශ්‍ය ප්‍රමානයයි.



අදහස් (5)

පුත්තලමෙන් ලුණු වාර්තාවක්

wedage Thursday, 18 September 2025 02:02 PM

ලුනු කුඩු ග්‍රැම් 400 තවම රුපියල් 100 යි ලුනු කිලෝ එකක් රුපියල් 80 ට අඩුකරන්න

:       3       14

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 18 September 2025 02:06 PM

පසුගිය කාලේ කන්න ලුණුවත් නෑ කියලා වැලලිච්ච එවුන්ට ලුණු නැතිවෙන්න හේතුව මේ පුවතින් පැහැදිළි කරලා තියෙනවා. ලුණු අස්වැන්න වැඩිවෙලා තියෙන වෙලාවේ දැන් ඇතිවෙන්න ලුණු කාපල්ලා. ඊට පස්සේ පෙෂර් එකට, වකුගඩු අමාරුවලට බෙහෙත් නෑ කියලා වැලලියල්ලා

:       5       18

ravin Thursday, 18 September 2025 02:30 PM

එහෙනම් වෙළඳපොළ හිඟයක් නැතිව ලංකාවේ ලුනු තියන්න ඕන නේද? පහුගිය කාලේ ප්‍රවෘත්තියක් පල වුණා නේද ලුනු කන්ටේනර් 100 කට වැඩි ප්‍රමාණයක් රේගුවේ තියනවා කියලා තාමත් ඒවා එතනමයි නේද?

:       4       8

Samith Friday, 19 September 2025 09:18 AM

හොඳයි, දැන් ඉක්මනින් බෙදාහැරීම් කරලා මිනිස්සුන්ට සහනයක් දෙන්න කටයුතු කරන්න. කරුණාකරලා . ස්තුතියි

:       0       1

Bandara Saturday, 20 September 2025 04:17 PM

පසුගිය කාල වල වැස්ස නැ කියලා විදුලිය කැපුවෙ වෙන රටකද? පරන හොරැ නැ වගේ දැන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site