
(රංජිත් රාජපක්ෂ)
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ වැදුණු කාන්තාවක එහි එන්ජිමේ සිරවි සිටියදී අසල ගරාජයක සේවක පිරිසක් සහ එම ගරාජය අයිති හැටන් දික්ඔය නගර සභා සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසදක් ඇය ඉවතට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදිය.
පොඩි මැණිකේ දුම්රිය සෙමෙන් ධානවය වූ බවත්, දුම්රිය අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව දිගු වේලාවක් දුම්රිය මාර්ගය අසළ රැදී සිටි බවත් ගැරේජ්යේ සේවකයන් කියා සිටියේය
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොඩි මැණිකේට යට වූ කත