
(පාලිත ආරියවංශ)
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද උදේ 8.30 ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කි.මී. එකහමාරක් පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයකදී පෙ.ව. 8.40 පමණ පීලි පැනීමකට ලක්විය .
එම් දුම්රියේ මගීන් විශාල පිරිසක් සිටි අතර ඔවුන් නැවත් බදුල්ල දුම්රිය ස්ථානය රැගෙන ඒමට කටයුතු කරන බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර පොඩි මැණිකේ දුම්රියේ මැදිරි ගණන වැඩි කරන්න. දෙවන සහ තුන්වෙනි පංතියේ සීමිත මැදිරිවල තදබදය ඉතා වැඩියි. සංචාරකයින් පවා මහත් අපහසුතාවයට පත්වෙනවා..